🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️..........
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Manakalie ආදරණීය නංගියාගෙන් හැමදාමත් වගේ මගේ කතාවට ලැබෙන ලස්සනම ලස්සන තෑග්ග............❤💚💛
.
.
.
.
.
." මිස්ටර් ශැන්ග්......වෙලාව උදේ හයයි දහයයි...... "
" හ්ම්ම්ම්.......විනාඩි දහයක් දෙන්න......"
" හයයි තිහ වෙනකොට බ්‍රෙක්ෆස්ට් ටේබල් එකේ ඉන්න ඕනේ....... ඕකේ මිස්ටර් ශැන්ග්......."
" හ්ම්ම්ම්......."
" මම හිතන්නේ මිස්ටර් ශැන්ග් ඇඳෙන් වාඩි වුණොත් මට කාමරෙන් එළියට යන්න පුළුවන්....."
ඉතින් ගැලවීමක් නැති බව දන්නා ශැන්ග් බර හුස්මක් පිට කර ඇඳ මතින් වාඩි වුණේ ඇස් දෙක නම් විවෘත කරන්නේ නැතිවයි......
" මිස්ටර් ශැන්ග් ඇඳෙන් බැස්සොත් මට කාමරයෙන් එළියට යන්න පුළුවන්......"
යළිත් ඒ කටහඬ ඇසෙද්දී අපහසුවෙන් නමුත් ඇස් දෙක විවෘත කළ ශැන්ග් ඔහු ඉදිරියේ හිටගෙන සිටින ස්ටෙලා ගේ පුද්ගලික ආරක්ෂකයා වෙත නොපහන් බැල්මක් හෙලමින් ඇඳෙන් බැස්සේය..........ඉතින් ඉන් පසුව හැඩි දැඩි මිනිසා ඔහුගේ කාමරයෙන් පිටතට ගියේය.......
" ආෂ්.....මට දැම්මේ හිර ගෙයක් වගේ ජීවිතේ එපා වෙලා තියෙන්නෙ........ "
ශබ්දය පිටතට යන්නේ නැති කාමරය තුළ හැකි තරම් ශබ්දයක් යොදමින් කෑ ගසා ශැන්ග් උදේ පාන්දරම ඔහුගේ දවසේ ආතතිය පිට කරගත්තේය...... හැමදාමත් ඉතින් උදේ පාන්දරට ඔහුගේ හැසිරීම මේ ආකාරයෙන් වන අතර....ඒ වන විටත් වෙලාව හයයි කාල ලෙසින් සටහන් වී තිබුණ නිසා ශැන්ග් ඉක්මනින් ඔහුගේ කාමරයට අළලා තිබෙන නාන කාමරය තුළට රිංගා ගත්තේය......

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...