抖阴社区

36.... ???? ?????? ?????? ..... ?

1.7K 359 286
                                    

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️ ..........

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Happy 5 th anniversary wuji .......🩷🩷🩷

Wuji song එක විකාශනය කරලා අදට අවුරුදු පහක්.....මේ සින්දුව රිඟින් ටෝන් එක විදිහට මගේ ෆෝන් එකට දාගෙන අවුරුදු තුනක් වෙනවා.....

.
.
.
.
.
.

මව දෙසටත් බැල්මක් හෙලූ යීබෝ කාමරයට එද්දී..... ඇදේ වාඩිවී දනිස් දෙකට අත් දෙක තියාගෙන අත් දෙක මැද හිස තද කරගෙන සිටින ශාන්ව දුටු යීබෝ තත්පර කිහිපයක් නිහඬව ඔහු දෙස බලාගෙන හිඳ පසුව ඔහු අසලටම ගොස් හිටගත්තේය ...... මෙවන් අවස්ථාවක ඔහුට අවැසි වන්නේ තමන්ගේ ඉන බදාගෙන කුස මත මුහුණ තියාගන්නට බව යීබෝ අත්දැකීමෙන් දන්නා කරුණකි.......

" චංගා.........."

,යීබෝගේ අතැඟිලි සෙමින් ශාන්ගේ හිසකේ මත එහෙ මෙහෙ ගමන් කරද්දී බලාපොරොත්තු වූ ලෙසින්ම ශාන් යීබෝගේ ඉනවටා අත්දෙක දමාගෙන කුස මතින් මුහුණ හේත්තුකරගත්තේය ..... ඔහු බර හුස්මක් හෙලන ආකාරයත් තමන්ව තවත් තදින් වැළඳ ගන්නා ආකාරයත් යීබෝට දැනුනේය .... ඉතින් සෙමෙන් සෙමින් ඒ හිස අතගාමින් යීබෝ විනාඩි දහයක් පමණ නිහඬව සිටියේය.......

" අදින් පස්සේ මං බලන්නේ චූටි ගැන විතරයි........ වෙන කිසිම කෙනෙකුට කොයි විදිහ කරදරයක් වෙලා තියෙනවා කිව්වත් ආයෙ මම යන්නේ නෑ බෝධි......එකපාරට හිත උණු වෙලා මම යන්න හැදුවත් රණ්ඩු කරලා හරි මාව නතර කරගන්න......."

විනාඩි දහයක් පුරාවට පැවති නිහඬියාව බිඳ දමමින් ෂාන්ම දැන් මේ කතා කරන්නේ කුස මතින් නම් මුහුණ ඉවත් කර ගන්නේම නැතිවයි......

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now