🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️.............
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
දෙව්රුවක් සිහිවුණා දෙව්ලොවේ නම් දැරූ.....💚💚( මේක බිහයින්ඩ් යූ මගේ ff එකේ මම ලියපු කවියක පදයක්.....)
.
.
.
." ජොබ් එක අත ඇරලා පාරට බැහැල ආපු වෙලාවෙ ඔයාට බය හිතුනෙ නැද්ද මැණික......"
හැඟීම් පිරුණු කටහඬකින් ශාන් එලෙසින් අසද්දී යීබෝ ඇස් වලින් පවා සිනාසුනේය.....
" ඒ වෙලාවේ මට කාරණා දෙක තුනකටම සතුටු හිතුනා කිව්වොත් ඔයා පිළිගන්නවද චංගා........"
" කාරණා දෙක තුනකට සතුටු හිතුණා......".
"හ්ම්ම්ම්..........."
" ඒ මොනවද ඉතින්........."
**
" හ්ම්ම්ම්..........එක තමයි ඔය වන්දිය ගෙවලා ඉවර වුණාට පස්සේ ඔයාට ඔය ජොබ් එක නතර කරලා අලුත් ජොබ් එකක් හොයාගන්න කියලා කියන්නේ මම හිටියේ.....ඉතිං මම කියන්න කලින් ඒක සිද්ධ උනහම හිතට සතුටක් ආවා.........දෙක තමයි අර ගල් මූසලයට දෙක තුනක් ඇන්න එක , තුන තමයි එතන හිටපු කිසිම කෙනෙක් ඔයාට වරදක් නොකියපු එක......."
ශාන්ගේ ඇස් දෙක දෙස බලාගෙන තමන්ගේ හිතට සතුටක් ඇති වූ හේතුව යීබෝ පවසද්දී නිහඩව ඒ සියල්ලට ඇහුම්කන් දුන් ශාන් බරම බර හුස්මක් පිට කරමින් යීබෝගේ නලලට ඔහුගේ දෙතොල් තද කරගෙන ටික වේලාවක් සිටියේය......

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...