抖阴社区

46...?????? ?????? ?????? .... ?

1.8K 358 231
                                    

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️..........

🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ කවුද ඉතින්........ බලන්නකො එයාගෙ ලස්සන.......💚💚❤

.
.
.
.
.
.

" අද චූටිට ස්කූල් නෑනේ....මම බයික් එකේ යන්නම්.....චංගා ඔය ටික ඉවර කරන්නකෝ......."

" හ්ම්ම්ම්........පරිස්සමෙන් යනවා නේද මගේ වස්තුව......"

" අයියෝ ඉතින් ඔයා හැසිරෙන්නේ හරියට මම මීට කලින් බයික් එකේ වැඩට ගිහින් නෑ වගේ නේ...."

" ඒ උනාට ඉතින් දැන් මාස දෙකක්ම මමනේ ඔයාව ගිහින් දැම්මේ....."

" හරි හරි අද ඔලුව උස්සගන්න බැරි වෙන්න වැඩනේ මගේ චංගට......ඒක හින්ද මම යන්නම්....."

" කෝ ඉතින් මගේ සූද මලනේ මේ......."

ශාන්  යීබෝ  නළලට මුලින්ම හාදුවක් තබා පසුව දෙක පොල් මතට ඊළඟට දෙතොල්  මතට  ලෙසින් වෙන වෙනම හාදු කිහිපයක් තබා අවසානයේ යටි තොල මදක් සිපගත්තේය ......

" කන්න ඕන වෙලාවට හොඳේ......"

යීබෝ ශාන්ගේ  නළලට ඔහුගේ නළල හේත්තු කරගනිමින් එලෙසින් කියද්දී ශාන්  සිනාසුනේය ....

" හ්ම්ම්ම්......ලොකු නඩුකාරයා වැඩට ගියාට පොඩි නඩුකාරි ගෙදර ඉතුරු වෙනවනේ......දෙන්නම නැති උනොත් එහෙම මමා උසාවිය......ඒකෙන් ගැලවෙන්න කොහොමටවත් බෑ...... ඒක හින්දා මම වෙලාවට හොඳ බබෙක් වගේ කනවා....."

ශාන්  නැවත හුරතලයක් මවාගෙන එලෙසින් පවසමින් යීබෝගේ කමිසයේ කොලර් එක මදක් එහෙට මෙහෙට කරමින් ගෙල මතට දෙතොල් තියන්නට හැදුවත් ඊළඟට සිදුවන්නේ කුමක්දැයි හොඳාකාරවම දන්නා යීබෝ  ගෙල ආවරණය වෙන්නට ඔහුගේ අතක් තියාගත්තේය....

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now