🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️............
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. .
.
.
.
.",දැන් ඒ කියන්නේ ඌ ඉන්නේ මැරයොත් එක්කද......"
" එහෙම මැරයොම කියලා කියන්න බෑ මචං.... හැබැයි ඉතින් ගියපු අපේ හතර දෙනාට අම්බානක නෙලලා තියෙනව......"
" යකෝ .......අහිංසකයෙක් වගේ හිටියට බලාගෙන යද්දි ඌ තනිකරම පාතාලෙ පොරක්නේ......."
ශැන්wග් එක් අතකින් නළල පොඩි කරගනිමින් කියද්දී රොකීත් බර හුස්මක් පිටකලේය ....
" ඔය මාළු මුදලාලියා අපි හයර් කරපු සෙට් එකේ අයිතිකාරයාටත් කතා කරල ටෝක් කරලා......."
" න්........නෑ............එච්චර ඉක්මනට උන් කාගෙද කියලත් හොයාගෙනද......"
ශැන්ග් පුදුමයෙන් අසද්දී රොකී තත්පර කිහිපයක් නිහඬව සිටියේය......
" ඒක තමයි කියන්නෙ මචං........එච්චර ඉක්මනට කියලා කියන්නේ , සෙට් එක අරූව වට කරගන්නකොට එකොළහට විතර ඇතිලු........මාළු මුදලාලියා උන්ගේ ලොක්කට කෝල් කරලා තියෙන්නේ හරියටම 12 වෙද්දි ......."
" දැන් එතකොට මිනිහා ඌට මොනවද කියලා තියෙන්නේ....."
" ෂාන් පුතා කියන්නේ මගේ කොල්ලෙක්, තව එක වතාවක් හරි මොනවා හරි කරලා තිබුනොත් කුඩු කරනවා කිව්වලු......."
ශැන්ග් අසුනේ වාඩිවී සිටින ආකාරය වෙනස් කළේය.....මේ වන විට වේලාව රාත්‍රී හතට ආසන්න වී තිබුණු අතර ශැන්ග් මේ සිටින්නේ ඔහුගේ නිදන කාමරය තුළයි..... හිතට සැනසීම දෙන එකම හේතුව වන්නේ ශාන් මේ පිළිබඳව නිකමටවත් ශැන්ග් ගේ පියා සමගින් නොපැවසීමයි...... එලෙසින් සිදුවූවා නම් ඉතින් අද තත්ත්වය මෙතරම් සාමකාමී වන්නේ නැත.....

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...