🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️............
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. .
.
.
.
.
." දැන් එතකොට හතර වෙනකොට ශිෆ්මන්ට් එක යවාගන්න බැරි වුණාද......"
" බැරිවුනා චංගා......පැකින් එකේ හෙඩ්ලා පස්දෙනාටම ලෙටර් ගැහුවා.....ලොක්ක ෆැක්ට්‍රිය දෙකක් වෙන්න කෑ ගැහුවා ..... කට්ටිය නම් කතාවෙනවා ශැන්ග් කාරයගේ කම්මුලකුත් ඉදිමිලා තිබ්බා ලොක්ක කනට එකක් ගහලා කියලා....."
" ඌනං ගුටි කෑවට කමක් නෑ මැණික ..... දන්නවද ශිෆ්මන්ට් එකක් ඔය විදිහට පරක්කු උනහම ආපහු සෑහෙන කට්ටක් කන්න ඕන ඊලඟට ඩේට් එකක් දාගන්න......එතකොට ඉතින් ලොකු ගානක් වියදම් කරන හින්දා ලාභයක් ඇත්තෙම නෑ......"
ශාන් එලෙසින් කියද්දී යීබෝ ශාන්ගේ උරහිසක් මතින් නොදැනෙන්නට හාදුවක් තැබුවේය......නමුත් ඉතින් ශාන් හට එය හරි අපූරුවට දැනුණු අතර ඔහුගේ මුහුණට සිනහවක් මතු වුණේය...... ඉතින් පැති කන්නාඩියෙන් එය සිනහව දුටු යීබෝගේ මුහුණ රත්පැහැ වුනේය .....
" ඔයා වෙලාවට කලාවට හැමදේම කරන්න කාපු කට්ට අපි දැක්කනේ චංගා.....හැමෝම ඔයාව අද කීපාරක් මතක් කළාද......මටනේ ඉතින් ආඩම්බර........"
යීබෝ සිනාසෙමින් කියද්දී ශාන් හරිම ලස්සනට සිනාසුනත් ඒ සිනහව යට සැඟවී තිබෙන වේදනාව හඳුනාගන්නට යීබෝට එතරම් වේලාවක් ගතවී ගියේ නැත.........මේ වන විට ශාන් රැකියාවෙන් එළියට ඇවිත් , එසේත් නැතිනම් රැකියාව අතහැර දමා ඇවිත් හරියටම දින හතරක් ගත වී ඇති අතර මිස්ටර් Rouyun ගේ බලපෑම නිසාම තවමත් ශාන් හට කිසිම සම්මුඛ පරීක්ෂණයකින් සුබවාදී පිළිතුරක් ලැබුණේ නැත.....
මුලින්ම ඔහුගේ සුදුසුකම් දකින විට හිස් මුදුනෙන්ම ඔහුව තමන්ගේ ආයතනයට පිළිගන්නට සූදානම් වන ආයතන ප්‍රධානීන් කලින් රැකියාවේ විස්තර අසද්දී මුහුණ හකුලා ගන්නා ආකාරය ගෙවී ගිය දින කිහිපයේම ශාන් හරි අපූරුවට දුටු අතර , සෑම සන්ධ්‍යාවකම ඔහුගේ මානසික පසුබැස්ම යීබෝ දකින්නේය....

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...