🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️........
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ඉතින් ඉතින්.....අපේ පිච්ච මලගෙ උපන්දිනේට දවස් දෙකයි..... පුරුදු විදිහටම රෑ 12 ට සප්‍රයිස් වෙන්න ලෑස්ති වෙලා ඉන්න.......❤💚💛.
.
.
.
." බලන්නකො චංගා අපේ සහායක ඩැනීලා......"
" ඒකනේ මං මේ වැඩේ ඉරිදට නොදා ඉන්න හැදුවේ බෝදි.......මුං ඔක්කොම සතියේ දවස් ටිකේම වැඩට යන එවුන්නේ ....."
" හරි අනේ...... ඒත් ඉතින් එයාලා කැමැත්තෙන්නේ ආවේ...... "
යීබෝ යලිත් බිත්තියක වැලිකඩදාසියක් අතුල්ලන නියෝ අසලට යමින් කීවේය ....
මේ කායිගේ අනිත් කඩකාමරය පිරිසිදු කරන දිනයයි...... යීබෝගේ නිවාඩු දිනයක් නිසාවෙන් ඉරිදා දිනය යොදා ගත්තාට ශාන් නම් අද දවසේ අලුත් වැඩියා කටයුතු වලට කැමති වුණේ නැත්තේම ෂූයෑන්ග් , නියෝ පමණක් නොව යෙන්ෂිත් අත් උදව්වට එන්නට මග බලාගෙන සිටි නිසාවෙනි...... කෙසේ හෝ ඉතින් දැන් ඔහු බලාපොරොත්තු වූ ලෙසින්ම සියලු දෙනාම ඇවිත් තරමක් විශාල කඩ කාමරය පිරිසිදු කරන්නට පටන් අරගෙන පැය කිහිපයක් ගතවී ඇත.......
" තව ටිකයිනෙ වැලි කඩදාසි අල්ලන්න තියෙන්නේ....දැන් ගිහිල්ලා තීන්ත ටික අරගෙන වරෙන්......"

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...