🗨️🗨️ O͓̽N͓̽L͓̽I͓̽N͓̽E͓̽ 🗨️🗨️..............
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Manakalie ආදරණීය නංගියාගෙන් ඉතින්........හැමදාමත් වගේ ලස්සනම තෑග්ගක්....... ආදරෙයි අනේ........❤💚💛
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. වට්පෑඩ් නේම් එක කියන්නෙ නැති රීඩර් බබෙක්....... ගොඩක් ආදරෙයි ඉතින්.......ඒකත් ගොඩක් ලස්සනයි ......❤💚💛
*** ඇත්තටම කතාවට ආදරය කරන ඔයාලගේ අතින් හැදෙන මේ ලස්සන තෑගි මට මිල කරන්න බැරි තරම් වටිනවා....... ඔයාලා හරිම දක්ෂයි.......මෙච්චර කාලෙකට මගේ හැම කතාවකටම ලස්සන තෑගි එවන හැමෝටම මම ගොඩක් ආදරෙයි.....❤💚💛
.
.
.
.
.
." ඔය ඉන්නෙ මං හම්බවෙන්න වෙන්න ඇති......"
" ඉතින් සර් ගිහිල්ලා කතා කරන්න......"
",එපාවෙනවා ......."
පුදුමාකාර අකමැත්තකින් ඔහු එලෙසින් කියද්දී නම් ඉතින් දැන් ඔහු ඉදිරියේ හිටගෙන සිටින පුද්ගලයාට දැනෙන්නේ අප්‍රමාණ සතුටකි.......
" අහන දේකට උත්තර දෙන්න සර්........."
ශාන් නිහඩව යීබෝ දෙස බැලුවේය ....... ඒ බැල්ම ඉතින් අනෙක් වෙලාවන් වලදී සිනාසෙමින් තමන් ලෙස බලන බැල්ම නොවන නිසාම යීබෝට යම් අපහසුතාවයක් ඇති වුණේය.......

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...