抖阴社区

09.... ?????? ??????......?

Start from the beginning
                                    

මේ තියෙන්නේ ඊයෙ fb එකේ දවසේ ප්‍රශ්නය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ තියෙන්නේ ඊයෙ fb එකේ දවසේ ප්‍රශ්නය..... එතකොට මගේ ආදරණීය රීඩර් බබෙක් ( ලු ) මෙහෙම මැසේජ් කරලා තියෙන්නේ ප්‍රසිද්ධ වීඩියෝ එඩිටර් කෙනෙකුට ( මම නම් එහෙම එයාව දන්නෙ නෑ.....) ඊලඟට මම ගියා මම වෙනුවෙන් කතා කරපු ආදරණීය හදවත හොයාගෙන .........

) ඊලඟට මම ගියා මම වෙනුවෙන් කතා කරපු ආදරණීය හදවත හොයාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අලුත්ම එකවුන්ට් එකක්......හරි සන්තෝෂයි.... ෆලෝවර්ස්ලා වත් ෆලොවින්ග් ලා වත් නැති නැවුම් එකවුන්ට් එකක්.......

කොහොම උනත් මං වෙනුවෙන් කතාකරපු නම්කිට මම ස්තූතී කලා.....

කොහොම උනත් මං වෙනුවෙන් කතාකරපු නම්කිට මම ස්තූතී කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මැසේජ් සෙන්ඩ් වෙන්නෙ නෑ.......ඒත් ඉතින් මං යුතුකමක් වශයෙන් එහෙම කලා....

දැන් යමුකො නිධාන කතාවට...... ඊට කලින් මම ඕගොල්ලන්ගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්.....

???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....Where stories live. Discover now