** මම දැන් කතා ලියන්න පටන් අරගෙන අවුරුදු තුනක් වෙනවා මෙතන ඉන්න කාගෙන් හරි මම ඉල්ලලා තියෙනවාද මගේ කතා වලට පබ්ලිසිටි එකක් අරන් දෙන්න , මගේ කතාවලට වීඩියෝ එකක් හදලා දෙන්න , පුළුවන් නම් මගේ කතා ගැන කියලා රිවීව් එකක් දාන්න , අනේ මගේ කතාවට කව පික්චර් එකක් හදලා දෙන්න , මගේ කතා ශෙයා කරන්න කියලා ????..........
ඉතින් කොහොම හරි ඔය විස්තර ටික දාලා තිබ්බ පෝස්ට් එක හුඟක් අය කියවන්න ඇතිනේ.... ඒ නැවුම් එකවුන්ට් එකෙන් දාපු මැසේජ් සහ ඒ පෝස්ට් එක දාපු එක්කෙනාගේ වචනවල තිබ්බ සමානකම් මම දැන් පෙන්නන්නම්...... ( අපි ඉතින් කැස්බෑවොනේ...... ශර්ලොක්හෝම්ස් මොලේ මෙතැනදිත් භාවිතා කලා...)
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. හරි..... එහ් ළමයා ගැන අපි කතා නොකර ඉමු....මේ පෝස්ට් එක දාන්න මූලික වෙච්ච හේතුව තමයි පහුගිය දවස් දෙකේ fan fiction ගැන ඇතිවෙච්ච ප්‍රශ්න වලට මමත් කමෙන්ට් කරපු එක.... මම හිතනවා ඒ ප්‍රශ්න වලට කතා කරන්න මට අයිතියක් තියෙනවා කියලා.... yizhan zhanyi fan fiction ලියන මම කිසිම දවසක ඒ දෙන්නගෙ චරිත වලට හානියක් කරලා නෑනේ.....මම ගොඩක් ගෞරව කරන චරිත දෙකකට අපහාස වෙන විදිහට කතා කරලා තිබුණ නිසා මමත් ගිහින් එතැන කතාකලා.....
හැබැයි පුදුම කාරණාව කියන්නේ ඒ ප්‍රශ්න දෙකේදිම කතා කරපු නැති හුඟක් අය මෙතන කතා කරලා තිබුණා...එහ් ළමයගෙ පෝස්ට් එකට ගොඩක් කමෙන්ට්ස් වැටිලා තිබුණා..... මං ඒ ගැන චුට්ටක් කතා කරන්නම්....
එක්කෙනෙක් කියලා තිබුණා මේක හරියට අපෙනුත් මල් ගන්න වගේ වැඩක් කියලා .... ඒ කියන්නේ මම කාටහරි බලෙන් කියලා මෙහෙම ඔය කියන ප්‍රසිද්ධ එඩිටර්ට මැසේජ් කෙරෙව්වා කියලා .... මේ වෙනකොට මට ෆලෝවර්ස්ලා 2400 ගානක් ඉන්නවා..... ෆලෝවර්ස්ලා වැඩි කර ගත්තා කියලා මට ලැබෙන දෙයක් නෑනේ.... මම හම්බ කරගෙන ජීවත් වෙන මනුස්සයෙක්.....මගේ තනි මහන්සියෙන් දරුවෙක් ජීවත් කරන මනුස්සයෙක්... ඔන්න මෙතනින් මට මොකක් හරි ලාභයක්වත් ලැබෙනවනම් අපෙනුත් මල් ගන්න කියලා කෑ ගහන්න තිබ්බා......කිරි වෙහෙර ළඟ එහෙම මල් විකුණන මිනිස්සු එහෙම කෑගහලානේ මලක් දෙකක් විකුණ ගන්නේ....

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...
09.... ?????? ??????......?
Start from the beginning