" මගෙ ඉතින් මගේ සූද මලව මෙන්න මෙහෙම බදාගන්න තියෙනවා නං ඊට වඩා දෙයක් නෑ නේ...... උම්මා උම්මා උම්මා උම්මා ........ අද ඇඳේ හාන්සි වෙන්න කලින් ඉපදුන විදිහට බලන්න ඕන......"
" චංගා............."
ශාන් යීබෝගේ මුහුණ පුරාවට හාදු කිහිපයක් තබා ඔහුව තමන්ගේ ග්‍රහණයෙන් නිදහස් කරමින් යීබෝගේ අලුත්ම කමිසය එසේත් නැතිනම් වෙරෝනිකා උපන්දිනයට තෑගි දුන් කමිසයේ බොත්තම් ගලවමින් කියද්දි එක්වරම ඔහු පැවසූ කතාව තේරුම් ගන්නට නොහැකිව ටික වේලාවක් සිටි යීබෝ තව තවත් රත් පැහැවී කෑ ගසන්නට පටන් ගත්තේ ඔහුට දැන් මේ අවශ්‍යව තිබෙන්නේ තමන්ව නිරුවතින් දැක ගන්නට බව අවබෝධ වුන නිසාවෙනි......
" ඉතිං ඉපදුන දවසේ ඉපදුන ගමන්........"
" චංගා අනේ........."
ඉතින් යීබෝගේ දැඩි විරෝධය නොතකාම ඔහුගේ සිරුරෙන් කමිසය ඉවත් කර යට බැනියමත් ගලවා දැමූ ශාන් ඒ කිරි පැහැති පපුව මැදින් හාදුවක් තැබුවේය.....
" අද මම මේ පිච්ච මලව සතු වෙනකම් ඉඹිනවා....සති දෙක තුනක් රහස් කියන්නත් බැරි වුණානේ........"
යීබෝගේ කලිසමේ බෙල්ට් එකට අත තියමින් ෂාන් එලෙසින් කියද්දී යීබෝ ඒ අත මතින් ඔහුගේ අත තැබුවේ ඇත්තෙන්ම ඇතිවුණු අපහසුතාවය නිසාවෙනි.....
" ඉතින් චංග විතරනේ ඉන්නේ..... ඉඹිනවා විතරයිනේ මැණික........ "
ශාන් අර සුපුරුදු බැල්මෙන්ම එලෙසින් කියද්දී ඉතින් ඔහුගේ අත ඉබේම ශාන්ගේ අත මතින් ඉවත් වුණු අතර ශාන් යීබෝගේ කලිසමත් එහෙම්මම ගලවා තමා තත්පර කිහිපයක් ඒ නිරුවත් සිරුර දෙස පුදුමාකාර ආශාවකින් බලාගෙන සිටි අතර ඊලඟට යීබෝ අසලටම ඇවිත් පපුව පුරාවට හාදු තබන්නට පටන් ගත්තේය......
" චංගා.......හ්.........."
" හ්ම්ම්ම්ම්........ මගෙ සූද මලනේ.........."
ශාන් යීබෝගේ නිපල් එකක් මත නතරවෙද්දී යීබෝ ශාන්ගේ හිස එක් අතකින් අල්ලාගත්තේය ...
" ඇදට යමු......අමාරුයිනේ......"
ශාන් යීබෝව ඇදෙන් හාන්සිකර ඇඳ අසල හිටගෙන ඔහු දෙස බලාගෙනම නිරුවත් වුණේය.....මුලින් තමන් පමණක් නිරුවත්ව සිටිය දී හිතට අපහසුවක් දැනුනත් ශානුත් නිරුවත් වූ පසුව ඔහුගේ අපහසුතාවය මගහැරී ගියේය.....

YOU ARE READING
???? O??N??L??I??N??E?? ???? ..... zhanyi fan fiction ... Complete ? ....
Fanfiction?? ????? ??? , ????? ??? ??? ????? ???????.... ??? ??? ?????? ???? ?????? ?????? ..... ???? ?? ????? ??? ????? ???????.... ?? ????? ???? ??? ????? ???? ?????...... ?????? ?????? ????? ??? ??? ???????...... ??? ?? ???????? ???? ???? ??????..... ???...
47.... ?????? ??????? ?????? ....?
Start from the beginning